අකවුන්ට් එකක් ,CF STAR POINTS හදන්න ඕනෙමද? එ කොහොමද?

E
අකවුන්ට් එකක් හා CF STAR POINTS අකවුන්ට් එකක් හදන්න ඕනෙමද? එ කොහොමද?

https://ceylonfoodsjapan.net/account/login

ඔව්.! පළමුව
1 නව අකවුන්ට් එකක් හදන්න
Account මාර්ක් එක ක්ලික් කරලා හෝ ඉහල ලින්ක් එක click කරලා
Create Account එකට ක්ලික් කරලා
(හෝ ගුගල් ටික්ටෝක් ඇමසන් වගේ තියෙන අකවුන්ට් එකකින් ඔටෝ ලොග් වෙන්න පුළුවන්)
ලොග් ඉන් වෙලා )



2 ලිපිනය සියලුම විස්තර එක්ක
( 新しい住所を追加 Add a New address නව ලිපිනයක් )
ලින්ක් එක ක්ලික් කරන්න
ඒ කොටසේ සියල්ල පුරවන්න




3 Set as default address / පෙරනිමි ලිපිනය ලෙස සකසන්න * කොටස අනිවාර්යෙන් ක්ලික්කරන්න 



4 ලිපිනය පොස්ට් කෝඩ් එකත් එක්ක නිවැරදි තොරතුරු සියල්ල අනිවාර්යයෙන් පුරවන්න



5 ඕඩර් මිස්වෙන්නේ නැති වෙන්න හැමවෙලේම ලොග්වෙලා බඩු කෑම බිම තෝරන්න 

6 පොයිට්ස් එකතුවෙන්න
ස්ටාර් පොඉන්ට්ස් එකටත් එකතු වෙන්න JOIN us කිලික් කරන්න

පොයින්ට්ස් වලින් යෙන් 100කට පොයින්ට්ස් 100ක් හම්බෙනවා ඒවායින් බඩු ගන්න පුළුවන්
පළමුව CF Star Points අකවුන්ට් එකක් සදා ලොග් ඉන් වෙන්න -
ගුගල් ටික්ටෝක් ඇමසන් වගේ තියෙන අකවුන්ට් එකකින් ඔටෝ ලොග් වෙන්න පුළුවන්
අනුව ගණන් වෙනස් වෙනවා  වෙන වෙනම එවන්න ඕනේ නම්
අමතර තකුබින් ගාස්තුවත්  ගෙවලා ගන්න වෙනවා

ඔබට බොහොම ස්තුති