ඕඩර් කරන්නේ කොහොමද ? හා අනෙක් විස්තර

ආයුබෝවන් アーユボーワン
-
1 ගෙවීම් හා ඕඩර් එක ඔන්ලයින් වලින් වෙබ් සයිට් එකෙන් කරන්න පුළුවන්

https://ceylonfoodsjapan.net/pages/food-menu

පළමුව CF Star Points අකවුන්ට් එකක් සදා ලොග් ඉන් වෙන්න -
ගුගල් ටික්ටෝක් ඇමසන් වගේ තියෙන අකවුන්ට් එකකින් ඔටෝ ලොග් වෙන්න පුළුවන්
-
2 කෝල් කරලා මෙසේජ් කරලා JPපොස්ට් බැංකුවට
ඩිපොසිට් කරපු ස්ලිප් එක වයිබ වට්ස් ඇප් එකෙන් එවන්න-
Call Us +817084093375
-
ජපානේ ඕනෙම තැනකට තකුබින් වලින් කෑමබීම යවන්න පුළුවන්
තකුබින් ගාස්තුව විතරක් ගෙවලා ගන්න ඕනේ (/පුළුවන් )
-
ඕඩර් එකේ විස්තර
නම
දුරකථන අංකය
පොස්ටල් කෝඩ් එක
ලිපිනය
ඩිලිවරිය ඕනේ දිනය

බොහොම ස්තුති

A
ඕඩර් කරන්නේ කොහොමද ?

+817084093375
කෝල් කරලා ඕඩර් එකකියලා.
එකේ බිල් එක බැංකු අකවුන්ට් එකට දාලා ස්ලිප් එක එවන්න ඕනේ වට්ස්ඇප්/වයිබර් වලින්
හෝ වෙබ් සයිට් එක හරහා අවශ්‍ය කෑමබිම හෝ ග්රෝසරිබඩු තෝරා ඒ හරහා මුදල් ගෙවන්න පුළුවන්
--පළමුව CF Star Points අකවුන්ට් එකක් සදා ලොග් ඉන් වෙන්න -
(ගුගල් ටික්ටෝක් ඇමසන් වගේ තියෙන අකවුන්ට් එකකින් ඔටෝ ලොග් වෙන්න පුළුවන් )

B
කෑම බඩු ඩිලිවරි කරන්නේ කොහොමද ?
1 ඩිලිවරි කරන්නේ තකුබින් වලින් තකුබින් ගාස්තුව වෙනම ගෙවලා ගන්න පුළුවන්
තකුබින් එකටම. ඩිලිවරි කාලය පළාත අනුව වෙනස් වෙනවා
2 ඇවිල්ලා ගන්නත් පුළුවන් ලග නම්
3 කලින් කිව්වොත් 25කි:මි. ඇතුලත ඩිලිවරි කරනවා
(වෙනම අයකරනවා 20min 1000yen )

C
කොච්චර කාලයකට කලින්ද ඕඩර් එකක් දෙන්න ඕනේ
අවශ්‍ය දිනයට සාමානයෙන් අවම දින 7කට කලින්
(නැත් නම් කෝල් එකක් දෙන්න )
ලොකු ඕඩර් එකක් නම් සති 2කාටවත් කලින්
+817084093375

D
ඩිලිවරි වලට කියක් යනවද ?
තකුබින් වලදී අදිශිත freeze 冷凍 , ශිත Refrigerate 冷蔵 , සමානය Normal විදිහට
1000යෙන් වගේ අඩුම ටෝකියෝ කන්තෝ අවට නම්
හොක්කයිදෝ ඔසාකා ෆුකුඔකා වගේ තව ටිකක් වැඩි
බර දිග පළල වැඩි වෙනකොට තව ගණන් පොඩ්ඩක් වැඩිවෙනවා
(තකුබින් එකටම ඒ ගාන ගෙවලා ගන්න දාන නිසා අපි වැඩිපුර ගන්නේ නැහැ)

E
අකවුන්ට් එකක් හා CF STAR POINTS අකවුන්ට් එකක් හදන්න ඕනෙමද? එ කොහොමද?

https://ceylonfoodsjapan.net/account/login

ඔව්.! පළමුව
1 නව අකවුන්ට් එකක් හදන්න
Account මාර්ක් එක ක්ලික් කරලා හෝ ඉහල ලින්ක් එක click කරලා
Create Account එකට ක්ලික් කරලා
(හෝ ගුගල් ටික්ටෝක් ඇමසන් වගේ තියෙන අකවුන්ට් එකකින් ඔටෝ ලොග් වෙන්න පුළුවන්)
ලොග් ඉන් වෙලා )

2 ලිපිනය සියලුම විස්තර එක්ක
( 新しい住所を追加 Add a New address නව ලිපිනයක් )
ලින්ක් එක ක්ලික් කරන්න
ඒ කොටසේ සියල්ල පුරවන්න


3 Set as default address / පෙරනිමි ලිපිනය ලෙස සකසන්න * කොටස අනිවාර්යෙන් ක්ලික්කරන්න

4 ලිපිනය පොස්ට් කෝඩ් එකත් එක්ක නිවැරදි තොරතුරු සියල්ල අනිවාර්යයෙන් පුරවන්න

5 ඕඩර් මිස්වෙන්නේ නැති වෙන්න හැමවෙලේම ලොග්වෙලා බඩු කෑම බිම තෝරන්න

6 පොයිට්ස් එකතුවෙන්න
ස්ටාර් පොඉන්ට්ස් එකටත් එකතු වෙන්න JOIN us කිලික් කරන්න

පොයින්ට්ස් වලින් යෙන් 100කට පොයින්ට්ස් 100ක් හම්බෙනවා ඒවායින් බඩු ගන්න පුළුවන්
පළමුව CF Star Points අකවුන්ට් එකක් සදා ලොග් ඉන් වෙන්න -
ගුගල් ටික්ටෝක් ඇමසන් වගේ තියෙන අකවුන්ට් එකකින් ඔටෝ ලොග් වෙන්න පුළුවන්
අනුව ගණන් වෙනස් වෙනවා වෙන වෙනම එවන්න ඕනේ නම්
අමතර තකුබින් ගාස්තුවත් ගෙවලා ගන්න වෙනවා

බඩු කෑම බීම රිටන් රිෆන්ඩ් කරන්න පුලුවන්ද ?
සාමානයෙන් බෑ !
කල් ඉකුත්වෙලා සවුත්තුවෙලා හෝ පැකේජින් එක කැඩිලා නම් ලැබුණු දිනම කිව්වොත් පමණයි
එහෙම උනොත් එම දෙය 100% ඔක්කොම ආපසු එවන්න ඕනේ එහෙම උනොත්

ඔබට බොහොම ස්තුති

අප හා සම්බන්ද වන්න කතාකරන්න

 

🦁Ceylon Foods JPN🇯🇵🇱🇰
           සිලොන් ෆුඩ්ස්
HOT Line - +817084093375 ( Viber )
Tel / Fax - 0493-59-9826

埼玉県吉見町南吉見2074−1

ONLINE Shop https://www.ceylonfoodsjapan.net
Fb Page https://www.facebook.com/ceylon.foods.japan
Location https://g.page/ceylon-foods?share
Fb https://www.facebook.com/ceylonfoodsjpn/
Instagram https://www.instagram.com/ceylonfoodsjapan/
TikTok https://www.tiktok.com/@ceylonfoodsjapan?lang=en
Location https://g.page/ceylon-foods?share
Viber Group https://invite.viber.com/...


තකුබින් මගින් ජපානයේ ඕනැම පලාතකට
Order Online
Visa Master JCB Amex Paypay Rakuten etc Payments Available