About Us

セイロンフード Ceylon Foods Japanセイロンの紅茶、セイロンスパイス、食品、食べ物、雑貨セイロンから日本に輸入したものや、セイロン(スリランカ)の食べ物など、なんでも楽しめるショップです。

+817084093375
埼玉県比企郡吉見町南吉見2074−181

Ceylon foods All in one stop for spice

Ceylon foods All in one stop for spice grocery shop Halal foods coconut oil products spicy food delivery Rice Spices Nuts Herb Tea Biscuits Snacks Honey Indian Ayurveda Drinks Fresh Fruits vegetables Cooked Jams Kitchen Equipment cakes Short Eats fruit spicy lanka taste spices restaurant spicy セイロン フード スリランカ 紅茶 スパイス

Button label

Best Sri Lankan Foods in Japan

Ceylon Foods Japan | Best Sri Lankan Foods in Japan |Ceylon tea coconut sri lankan spice

Button label

Ayubowan

විස්තර

ඕඩර් කරන්නේ කොහොමද ? හා අනෙක් විස්තර

ඕඩර් කරන්නේ කොහොමද ?


+817084093375
කෝල් කරලා ඕඩර් එකකියලා.
එකේ බිල් එක බැංකු අකවුන්ට් එකට දාලා ස්ලිප් එක එවන්න ඕනේ වට්ස්ඇප්/වයිබර් වලින්
හෝ වෙබ් සයිට් එක හරහා අවශ්‍ය කෑමබිම හෝ ග්රෝසරිබඩු තෝරා ඒ හරහා මුදල් ගෙවන්න පුළුවන්
--පළමුව CF Star Points අකවුන්ට් එකක් සදා ලොග් ඉන් වෙන්න -
(ගුගල් ටික්ටෝක් ඇමසන් වගේ තියෙන අකවුන්ට් එකකින් ඔටෝ ලොග් වෙන්න පුළුවන් )

කෑම බඩු ඩිලිවරි කරන්නේ කොහොමද ?


1 ඩිලිවරි කරන්නේ තකුබින් වලින් තකුබින් ගාස්තුව වෙනම ගෙවලා ගන්න පුළුවන්
තකුබින් එකටම. ඩිලිවරි කාලය පළාත අනුව වෙනස් වෙනවා
2 ඇවිල්ලා ගන්නත් පුළුවන් ලග නම්
3 කලින් කිව්වොත් 50කි:මි. ඇතුලත Direct ඩිලිවරි කරනවා
(වෙනම අයකරනවා 20min 1000yen )

කොච්චර කාලයකට කලින්ද ඕඩර් එකක් දෙන්න ඕනේ

අවශ්‍ය දිනයට සාමානයෙන් අවම දින 7කට කලින්
(නැත් නම් කෝල් එකක් දෙන්න )
ලොකු ඕඩර් එකක් නම් සති 2කාටවත් කලින්
+817084093375

ඩිලිවරි වලට කියක් යනවද ?

තකුබින් වලදී අදිශිත freeze 冷凍 , ශිත Refrigerate 冷蔵 , සමානය Normal විදිහට
1000යෙන් වගේ අඩුම ටෝකියෝ කන්තෝ අවට නම්
හොක්කයිදෝ ඔසාකා ෆුකුඔකා වගේ තව ටිකක් වැඩි
බර දිග පළල වැඩි වෙනකොට තව ගණන් පොඩ්ඩක් වැඩිවෙනවා
(තකුබින් එකටම ඒ ගාන ගෙවලා ගන්න දාන නිසා අපි වැඩිපුර ගන්නේ නැහැ)

CF STAR POINTS අකවුන්ට් එකක් හදන්න ඕනෙමද

ඔව්.!
පොයිට්ස් එකතුවෙන්න ඕඩර් මිස්වෙන්නේ නැති වෙන්න
පොයින්ට්ස් වලින් යෙන් 100කට පොයින්ට්ස් 100ක් හම්බෙනවා ඒවායින් බඩු ගන්න පුළුවන්
පළමුව CF Star Points අකවුන්ට් එකක් සදා ලොග් ඉන් වෙන්න -
ගුගල් ටික්ටෝක් ඇමසන් වගේ තියෙන අකවුන්ට් එකකින් ඔටෝ ලොග් වෙන්න පුළුවන්
අනුව ගණන් වෙනස් වෙනවා වෙන වෙනම එවන්න ඕනේ නම්
අමතර තකුබින් ගාස්තුවත් ගෙවලා ගන්න වෙනවා

බඩු කෑම බීම රිටන් රිෆන්ඩ් කරන්න පුලුවන්ද ?

සාමානයෙන් බෑ !
කල් ඉකුත්වෙලා සවුත්තුවෙලා හෝ පැකේජින් එක කැඩිලා නම් ලැබුණු දිනම කිව්වොත් පමණයි
එහෙම උනොත් එම දෙය 100% ඔක්කොම ආපසු එවන්න ඕනේ එහෙම උනොත්

ඩිලිවරි වලට කියක් යනවද ?

තකුබින් වලදී අදිශිත freeze 冷凍 , ශිත Refrigerate 冷蔵 , සමානය Normal විදිහට
1000යෙන් වගේ අඩුම ටෝකියෝ කන්තෝ අවට නම්
හොක්කයිදෝ ඔසාකා ෆුකුඔකා වගේ තව ටිකක් වැඩි
බර දිග පළල වැඩි වෙනකොට තව ගණන් පොඩ්ඩක් වැඩිවෙනවා
(තකුබින් එකටම ඒ ගාන ගෙවලා ගන්න දාන නිසා අපි වැඩිපුර ගන්නේ නැහැ)

අප හා සම්බන්ද වන්න කතාකරන්න

HOT Line - +817084093375 ( Viber WhatsApp )
Tel / Fax - 0493-59-9826

埼玉県吉見町南吉見2074−1

ONLINE Shop https://www.ceylonfoodsjapan.net
FbPage https://www.facebook.com/ceylon.foods.japan

Location https://g.page/ceylon-foods?share
Fb https://www.facebook.com/ceylonfoodsjpn/

Instagram https://www.instagram.com/ceylonfoodsjapan/

TikTok https://www.tiktok.com/@ceylonfoodsjapan?lang=en
Viber Grouphttps://invite.viber.com/...

1 of 3