අපි ගැන

フード フード ලංකාව セイロン

× 817084093375
埼玉県比企郡吉見町南吉見0

කුළු බඩු සඳහා ලංකා ආහාර සියල්ලම එක නැවතුමකින්

Ceylon foods all in one stop for spice Grocery shop හලාල් ආහාර පොල්තෙල් නිෂ්පාදන සැර ආහාර බෙදාහැරීම සහල් කුළු බඩු ඇට ඔසු තේ බිස්කට් කෙටි කෑම මී පැණි ඉන්දියානු ආයුර්වේදය බීම නැවුම් පලතුරු එළවලු පිසූ ජෑම් කුස්සියට උපකරණ කේක්ドヅスパイス

බොත්තම් ලේබලය

ජපානයේ හොඳම ශ්‍රී ලාංකික ආහාර

Ceylon Foods Japan | ජපානයේ හොඳම ශ්‍රී ලාංකික ආහාර |Ceylon tea coconut sri lankan spice

බොත්තම් ලේබලය

ආයුබෝවන්

විස්තර

ඕඩර් කරන්නේ කොහොමද ? හා අනෙකුත් විස්තර

ඕඩර් කරන්නේ කොහොමද ?


+817084093375
කෝල් කරලා ඕඩර් එකකියලා.
එකේ බිල් එක බැංකු අකවුන්ට් එකට දාලා ස්ලිප් එක එවන්න වොට්ස්ඇප්/වයිබර් වලින්
හෝ සයිට් එක හරහා අවශ්‍ය වෙබ් කෑම බිම හෝ ග්‍රොසරිබඩු තෝරාගැනීම ඒ හරහා මුදල් ගෙවන්න පුළුවන්
--පළමුව CF Star Points අකවුන්ට් එකක් සදා ලොග් ඉන් වෙන්න -
(ගුගල් ටික්ටෝක් ඇමසන් වගේ තියෙන අකවුන්ට් එකකින් ඔටෝ ලොග් වෙන්න පුළුවන් )

කෑම බඩු ඩිලිවරි කරන්නේ කොහොමද ?


1 ඩිලිවරි කරන්නේ තකුබින් වලින් තකුබින් ගාස්තුව වෙනම ගෙවලා ගන්න පුළුවන්
තකුබින් එකටම. ඩිලිවරි කාලය පළාත අනුව වෙනස් වෙනවා
2 ඇවිල්ලා ගන්නත් පුළුවන් ලග නම්
3 කලින් කිව්වොත් 50කි:මි. ඇතුලත් Direct ඩිලිවරි කරනවා
(වෙනම අයකරනවා 20min 1000yen )

කොච්චර කාලෙකට කලින්ද ඕඩර් එකක් දෙන්න

අවශ්‍ය දිනයට සාමානයෙන් අවම දින 7කට පෙර
(නැත් නම් කෝල් එකක් දෙන්න )
ලොකු ඕඩර් එකක් නම් සති 2කට කලින්
+817084093375

ඩිලිවරි වලට කියනවද ?

තකුබින්වල අදිශිත කැටි කිරීම 冷凍 , ශිත ශීතකරණය 冷蔵 , සමානය සාමාන්‍ය ආකාරයෙන්
1000 වගේ අඩුම ටෝකියෝ කන්තෝ අවට නම්
හොක්කයිදෝ ඔසාකා ෆුකුඔකා වගේ තව ටිකක් වැඩියි
බර දිග වැඩි වෙනකොට තව ගණන් පොඩ්ඩක් වැඩිවෙනවා
(තකුබින්ම එකට ගාන ගෙවලා ගන්න දාන නිසා අපි වැඩිපුර ගන්නේ නැහැ)

CF STAR POINTS අකවුන්ට් එකක් හදන්න හදමුද

ඔව්.!
පොයිට්ස් එකතුවෙන්න ඕඩර් මිස්වෙන්නේ නැති වෙන්න
පොයින්ට්ස් වලින් 100කට පොයින්ට්ස් 100ක් හම්බෙනවා ඊට පස්සේ බඩු ගන්න පුළුවන්
පළමුව CF Star Points අකවුන්ට් එකක් සදා ලොග් වෙන්න -
ගුගල් ටික්ටෝක් ඇමසන් වගේ තියෙන අකවුන්ට් එකකින් ඔටෝ ලොග් වෙන්න පුළුවන්
ගණන් වෙනස් වෙනවා වෙන වෙනම එවන්නකට අනුව නම්
අමතර ටකුබින් ගාස්තුවත් ගෙවා ගන්න වෙනවා

බඩු කෑම බීම රිටන් රිෆන්ඩ් කරන්න පුලුවන්ද ?

සාමානයෙන් ඇත!
කල් ඉකුත්වෙලා සවුත්තුවෙලා හෝ පැකේජින් එක කැඩිලා නම් ලැබුණු දිනයක් කිව්වොත් පමණයි
එසේ උනොත් එම දෙය 100% සියල්ල ආපසු එවන්න එසේ උනොත්

ඩිලිවරි වලට කියනවද ?

තකුබින්වල අදිශිත කැටි කිරීම 冷凍 , ශිත ශීතකරණය 冷蔵 , සමානය සාමාන්‍ය ආකාරයෙන්
1000 වගේ අඩුම ටෝකියෝ කන්තෝ අවට නම්
හොක්කයිදෝ ඔසාකා ෆුකුඔකා වගේ තව ටිකක් වැඩියි
බර දිග වැඩි වෙනකොට තව ගණන් පොඩ්ඩක් වැඩිවෙනවා
(තකුබින්ම එකට ගාන ගෙවලා ගන්න දාන නිසා අපි වැඩිපුර ගන්නේ නැහැ)

අප හා සම්බන්ද වන්න කතාකරන්න

HOT Line - +817084093375 ( Viber WhatsApp )
දුරකථන / ෆැක්ස් - 0493-59-9826
埼玉県吉見町南吉見04−

ඔන්ලයින් සාප්පුව https://www.ceylonfoodsjapan.net
FbPage https://www.facebook.com/ceylon.foods.japan

ස්ථානය https://g.page/ceylon-foods?share
Fb https://www.facebook.com/ceylonfoodsjpn/

Instagram https://www.instagram.com/ceylonfoodsjapan/

ටික්ටොක් https://www.tiktok.com/@ceylonfoodsjapan?lang=en
Viber සමූහය https://invite.viber.com/ ...